ජීවිතයට PHYSICS ප්‍රමුඛ වැඩසටහන · 2025

සොයුරු හරසර

අයියලා අක්කලාගෙන් මල්ලිලා නංගිලාට — දැනුමේ තෑග්ග.

තමන්ගේ උසස් පෙළ විභාගය නිම කළ අනුරාධ සර්ගේ සිසුන්, විභාගයට සූදානම් වන්නට වෙනත් සහායක් නැති සාමාන්‍ය පෙළ දරුවන්ට උගන්වන්නට දිවයින පුරා දුෂ්කර පාසල්වලට ගියා. ඒ සඳහා අරමුදල් සොයා ගත්තේත්, ටියුට් ලිව්වේත්, පන්ති පැවැත්වූයේත් ඔවුන්මයි.

37

දිවයින පුරා මධ්‍යස්ථාන

25

සේවය ලැබූ පාසල්

4

ගණිතය, විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි

579+

පාසල්වලින් ඡායාරූප

අනුරාධපුරය සහ ත්‍රිකුණාමලයේ සිට තංගල්ල සහ මොණරාගල දක්වා විවිධ ප්‍රදේශ 23ක පාසල්.

කළ හැටි

අපි කරපු හැටිපියවර හතරක් — සියල්ල සිසුන්ගේම අතින්

  1. 1

    අරමුදල් අපිම හොයාගත්තා

    අරමුදල් රැස්කිරීම

    සති තුන හතරක් පුරා සෑම මධ්‍යස්ථානයක්ම තමන්ගේම අරමුදල් රැස්කිරීම් කළා — අතින් හැදූ අත්පටි, කී ටැග්, පොත් සලකුණු, අච්චාරු සහ කේක් නගරවල කඩවලට සහ බස්වලට ගොස් විකුණුවා.

  2. 2

    ටියුට් අපිම ලිව්වා

    ඉගැන්වීම් ද්‍රව්‍ය

    පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කර ගණිතය, විද්‍යාව, සිංහල සහ ඉංග්‍රීසි සඳහා ටියුට් වර්ග දෙකක් ලිව්වා — උගන්වන අයට සම්පූර්ණ මාර්ගෝපදේශයක්, සහ සෑම දරුවෙකුටම කෙටි සටහන් හා විභාග ඉලක්ක ප්‍රශ්න සහිත මුද්‍රිත ටියුට්.

  3. 3

    සම්මන්ත්‍රණ මාලාව

    පාසල්වල ඉගැන්වීම

    ජනවාරි අවසාන සතියේ සිට මාර්තු මුල් සතිය දක්වා කණ්ඩායම් දුෂ්කර පාසල්වල ඉගැන්වූවා — එක් විෂයයකට දින දෙකක්, උදේ 8.00 සිට සවස 4.00 දක්වා.

  4. 4

    සැමරුම

    අවසානය

    සමාප්ති චිත්‍රපටයක්, ක්‍රිකට් තරගයක්, දක්ෂතා සංදර්ශනයක් සහ සම්මාන උළෙලකින් ව්‍යාපෘතිය අවසන් වුණා. සහභාගී වූ සෑම සිසුවෙකුටම සොයුරු හරසර ටී-ෂර්ට් එකක්.

සොයුරු මතක — වැඩසටහනේ සමාප්ති චිත්‍රපටය

“මේ project එක මෙච්චර ලස්සන වෙන්න හේතුව අපේ ලමයි. මේක පිටිපස්සෙ තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ලමයින්ගෙ මහන්සිය.”

මලීෂා තේශානි

ව්‍යාපෘති සම්බන්ධීකාරක, සොයුරු හරසර

පාසල්

අපි ගිය පාසල්සෑම පාසලකම කතාව, කණ්ඩායම්වල වචනයෙන්

සෑම කණ්ඩායමක්ම තම සම්මන්ත්‍රණවල දිනපතා වාර්තා සහ ඡායාරූප පළ කළා. පාසලක් තෝරා ඒ කතාව කියවන්න; සියලු ඡායාරූපත් එහි ඇත.

මතක

ඡායාරූපවලින් සොයුරු හරසරසම්මන්ත්‍රණවල මතක සටහන්

සොයුරු හරසර — Siri Seevali Vidyalaya, Weragama

සොයුරු හරසර — මා/සිරි සීවලී විද්‍යාලය, වේරගම

සොයුරු හරසර — Kosgama Sumedha Vidyalaya

සොයුරු හරසර — බප/හෝ/කොස්ගම සුමේධ විද්‍යාලය

සොයුරු හරසර — Alakoladeniya Junior School

සොයුරු හරසර — අලකොළදෙණිය කනිෂ්ඨ විද්‍යාලය

සොයුරු හරසර — Bogaswewa Maha Vidyalaya

සොයුරු හරසර — පො/දිඹු/බෝගස්වැව මහා විද්‍යාලය

සොයුරු හරසර — Kalugal Oya Junior School, Ududumbara

සොයුරු හරසර — මප/තෙල්/කළුගල්ඔය කනිෂ්ඨ විද්‍යාලය

සොයුරු හරසර — Nagala Sri Piyaratana Junior School, Bibile

සොයුරු හරසර — මො/බි/නාගල ශ්‍රී පියරත්න කනිටු විදුහල

සොයුරු හරසර — St. Mary's National School

සොයුරු හරසර — කො/ශාන්ත මරියා ජාතික පාසල

සොයුරු හරසර — Rathanapala Vidyalaya, Badulla

සොයුරු හරසර — බදුල්ල රතනපාල විද්‍යාලය

සොයුරු හරසර — Eragama Vidyaloka Vidyalaya

සොයුරු හරසර — කෑ/ඇරෑගම විද්‍යාලෝක විද්‍යාලය

සොයුරු හරසර — Suduwathura Ara Vidyalaya

සොයුරු හරසර — මො/සුදු වතුර ආර විද්‍යාලය

සොයුරු හරසර — Gampaha team — Sri Swarnapali & Sri Rahula schools

සොයුරු හරසර — ගම්පහ කණ්ඩායම — ශ්‍රී ස්වර්ණපාලි සහ ශ්‍රී රාහුල විද්‍යාල

සොයුරු හරසර — Katendola Junior School

සොයුරු හරසර — දප/ඇල්ක කැටැන්දොල කනිෂ්ඨ විද්‍යාලය

සොයුරු හරසර — Keselpotha Yaya 12 Vidyalaya, Mahiyanganaya

සොයුරු හරසර — බ/මහි/කෙසෙල්පොත යාය 12 විද්‍යාලය

දැන් බඳවා ගනිමින්

සොයුරු හරසර 2025/26ඊළඟ වටය ආරම්භ වී ඇත

පෙබරවාරි සාමාන්‍ය පෙළ විභාගයට පෙර සහාය අවශ්‍ය පාසල්වල දරුවන්ට උගන්වන්නට නව කණ්ඩායම් සකස් වෙමින් පවතිනවා. මධ්‍යස්ථාන මට්ටමින් අරමුදල් රැස්කිරීම් දැනටමත් ආරම්භ කර ඇති අතර, ඔබටත් තවමත් එක්විය හැකියි.

අපේ අනෙක් ව්‍යාපෘති බලන්න