සොයුරු හරසර පළමු අදියර යටතේ බ/මහි/කෙසෙල්පොත යාය 12 විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සිංහල හා ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි…

සොයුරු හරසර පළමු අදියර යටතේ බ/මහි/කෙසෙල්පොත යාය 12 විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සිංහල හා ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.06(බ්‍රහස්පතින්දා)
පලවෙනි සෙමිනා එකට ආපු මහියංගනේ set එක♥️
අපේ මහියංගණයේ දෙවන දිනය වගේම final day එක ඊයෙන් අපි කරලා ඉවර වුණා. අපේ Group එකේ හිටපු හැම සාමාජිකයෙක්ම මේ වැඩේට එයාලට හැකි උපරිමයෙන් උදව් කළා.
ඒ වගේම අපේ කණ්ඩායමේ සාමාජිකයන් වන Avishka Nuwan ,Shehan Kavishka , Amila Suranjith , Dinuka Shehan Hithara Hansali විශේෂ ස්තූතියක් එකතු කරන්න කැමතියි.
තවද අපිට අමාරු අවස්ථාවලදී අපිට උදව් කරපු Sashith සහ Dewmini මම විශේෂ ස්තූතියක් එකතු කරනවා.
දවස් දෙකක් තුනක් වගේ කාලෙකදි මුණගැහිලා එකමුතුකමෙන් සහෝදරත්වයෙන් වගේම කැපවීමෙන් සියලු දෙනාගේම උත්සාහයෙන් අපිට අපේ කාර්ය සාර්ථකව අවසන් කර ගැනීමට පුළුවන් වුණා.
මේ වගේ විශාල ව්‍යාපෘතියක් අපිව විශ්වාස කරලා කරන්න දුන්නට සහ අපේ හැකියාවන් අපිටම අඳුර ගැනීමට අවස්ථාවක් සලසා දුන්නට අවසාන වශයෙන් අනුරාධ පෙරේරා සර් ඇතුළු AP team එකට මම ස්තූතිය එකතු කරන්න කැමති.
නිළ වශයෙන් ලබාදුන් දින දෙකක කාලය අවසන් උනත් පළාත් පේපර් වලට පස්සෙ නැවතත් අපිට අවස්ථාව ලබාදීමට කැමැත්ත පළකළ බවද ඉතා සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.



