සියලු ව්‍යාපෘති

ජීවිතයට PHYSICS | සොයුරු හරසර ❤️‍🔥 සොයුරු හරසර පළමු අදියර යටතේ ත්‍රී/කන්/ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යාව ගණිතය දැනුම වර්ධනය කිරීමට අත්වැලක්…

2025 පෙබරවාරි 25 ත්‍රිකුණාමලය
සොයුරු හරසර — Bandaranayake Maha Vidyalaya, Kantale

ජීවිතයට PHYSICS | සොයුරු හරසර ❤️‍🔥

සොයුරු හරසර පළමු අදියර යටතේ ත්‍රී/කන්/ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යාව ගණිතය දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්

Date : 2025.02.5(බදාදා )

සෙමිනර් එකට සහභාගී වූ කන්තලේ අපි....

ඡායාරූප එකතුව

10 photos

තවත් කතා