සොයුරු හරසර පළමු අදියර යටතේ බප/හෝ/ කොස්ගම සුමේධ විද්‍යාලය මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන් Date…
2025 ජනවාරි 29 අවිස්සාවේල්ල

සොයුරු හරසර පළමු අදියර යටතේ බප/හෝ/ කොස්ගම සුමේධ විද්‍යාලය මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.01.28 (අගහරුවාදා)
පලවෙනි සෙමිනා එකට ආපු set එක♥️
නුගේගොඩ සෙහයුරු හරසර
සොයුරු හරසර පළමු අදියර යටතේ බප/හෝ/ කොස්ගම සුමේධ විද්‍යාලය මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිතය දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.01.30 (බ්‍රහස්පතින්දා )
තෙවැනි දවස සෙමිනා එකට ආපු set එ♥️



