ජීවිතයට PHYSICS සොයුරු හරසර දඹුල්ල අපි❤️ Seminar series Day 01💖 සොයුරු හරසර වැඩසටහන යටතේ දඹුල්ල කණ්ඩලම තෙන්නකෝන් විද්‍යාලයේ මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව…

ජීවිතයට PHYSICS
සොයුරු හරසර දඹුල්ල අපි❤️
සොයුරු හරසර වැඩසටහන යටතේ දඹුල්ල කණ්ඩලම තෙන්නකෝන් විද්‍යාලයේ මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී වූ දඹුල්ල අපි....මෙම පාසලේ එක් දින සම්මන්ත්‍රණයක් පමණක් සිදු කෙරුනි.
දිනය:- 2025/01/29
වේලාව:-උදෑසන 8 සිට සවස 4 දක්වා
සහභාගී වූ සාමාජිකයන්
දඹුල්ල අපි....🌹🌹🌹🌹
සොයුරු හරසර දෙවන අදියර යටතේ දඹුල්ල පැල්වෙහෙර කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් සිංහල විෂය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී වූ දඹුල්ල අපි....L
දිනය:- 2025/02/04
විෂය:-සිංහල
දඹුල්ල අපි....🩵
සොයුරු හරසර දෙවන අදියර යටතේ දඹුල්ල පැල්වෙහෙර කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් ගණිතය විෂය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී වූ දඹුල්ල අපි....
දිනය:- 2025/02/06
විෂය:-ගණිතය
සොයුරු හරසර දෙවන අදියර යටතේ දඹුල්ල පැල්වෙහෙර කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යා විෂය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී වූ දඹුල්ල අපි....
දිනය:- 2025/02/09
විෂය:-විද්‍යාව
දඹුල්ල අපි....🩵(End of the seminar series.)



