සොයුරු හරසර පළමු අදියර යටතේ මො/බි / නාගල ශ්‍රී පියරත්න කනිටු විදුහලේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යාව දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ…

සොයුරු හරසර පළමු අදියර යටතේ මො/බි / නාගල ශ්‍රී පියරත්න කනිටු විදුහලේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යාව දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.01.30(බ්‍රහස්පතින්දා )
පලවෙනි සෙමිනා එකට ආපු බිබිලෙ set එක❤❤❤
සොයුරු හරසර පළමු අදියර යටතේ මො/බි / නාගල ශ්‍රී පියරත්න කනිටු විදුහලේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.01(සිකුරාදා )
තෙවැනි සෙමිනා එකට ආපු බිබිලෙ set එක❤❤❤
Date : 2025.02.02(ඉරිදා )
හතරවෙනි සෙමිනා එකට ආපු බිබිලෙ set එක❤❤❤
සොයුරු හරසර පළමු අදියර යටතේ මො/බි / නාගල ශ්‍රී පියරත්න කනිටු විදුහලේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.03(සඳුදා )
පස්වෙනි සෙමිනා එකට ආපු බිබිලෙ set එක❤❤❤
Date : 2025.02.04(අඟහරුවාදා )
හයවෙනි සෙමිනා එකට(&cricket match එකට🙂) ආපු බිබිලෙ set එක❤❤❤
සොයුරු හරසර පළමු අදියර යටතේ මො/බි / නාගල ශ්‍රී පියරත්න කනිටු විදුහලේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සිංහල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.9(ඉරිදා )
අටවෙනි(අන්තිම) සෙමිනා එක ට ආපු බිබිලෙ set එක ❤️❤️❤️



