සොයුරු හරසර පළමු අදියර යටතේ අලකොළදෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ සිසුන්…
2025 ජනවාරි 29 මහනුවර

සොයුරු හරසර පළමු අදියර යටතේ අලකොළදෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ සිසුන්
Date:2025.01.27( සදුදා )


