සොයුරු හරසර පළමු අදියර යටතේ දප/ඇල්ක කැටැන්දොල කනිෂ්ඨ විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන් Date :…
2025 පෙබරවාරි 08 දැහිඕවිට

සොයුරු හරසර පළමු අදියර යටතේ දප/ඇල්ක කැටැන්දොල කනිෂ්ඨ විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.05(බදාදා)
subject: සිංහල
පලවෙනි සෙමිනා එකට ආපු අම්බලන්ගොඩ set එක❤
Date : 2025.02.10(සදුදා )
subject: ගණිතය
4නවිත්‍යා නෙත්කිණී
සෙමිනා එකේ තුන්වෙනි දවසෙ ආපු අම්බලන්ගොඩ set එක❤



