සොයුරු හරසර - තංගල්ලේ අපි 🤍 තංගල්ල බැදිගම කනිෂ්ඨ විද්‍යාලය, බැදිගම සොයුරු හරසර seminar series එක යටතේ අපගේ පළවෙනි දිනයේ වැඩ කටයුතු ඔන්න හා හා පුරා කියලා අවසන්! එහිදී, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ…

සොයුරු හරසර - තංගල්ලේ අපි 🤍
තංගල්ල බැදිගම කනිෂ්ඨ විද්‍යාලය, බැදිගම
සොයුරු හරසර seminar series එක යටතේ අපගේ පළවෙනි දිනයේ වැඩ කටයුතු ඔන්න හා හා පුරා කියලා අවසන්! එහිදී, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් වෙනුවෙන් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි හා සිංහල යන ප්‍රධාන විෂයන් හතරෙහි ඉගැන්වීම් කටයුතු අති සාර්ථක අන්දමින් සිදුකරගෙන යන ගමනුයි තියෙන්නේ. අද ප්‍රධානවම ෆෝකස් කෙරුවේ ගණිතය විෂය!
දැනට මෙච්චරයි! එයාලා වෙනුවෙන් තව වැඩ ගොඩක් ප්ලෑන් කරන ගමන් 🤍
සොයුරු හරසර seminar series එක යටතේ මේ වනවිට අපගේ දෙවෙනි දිනයේ වැඩ කටයුතුත් අවසන්! එහිදී, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් වෙනුවෙන් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි හා සිංහල යන ප්‍රධාන විෂයන් හතරෙහි ඉගැන්වීම් කටයුතු අති සාර්ථක අන්දමින් සිදුකරගෙන යන ගමනුයි තියෙන්නේ. අද ප්‍රධානවම ෆෝකස් කෙරුවේ විද්‍යාව විෂය!
සොයුරු හරසර seminar series එක යටතේ මේ වනවිට අපගේ තුන්වෙනි දිනයේ වැඩ කටයුතුත් අවසන්! එහිදී, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් වෙනුවෙන් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි හා සිංහල යන ප්‍රධාන විෂයන් හතරෙහි ඉගැන්වීම් කටයුතු අති සාර්ථක අන්දමින් සිදුකරගෙන යන ගමනුයි තියෙන්නේ. අද ප්‍රධානවම ෆෝකස් කෙරුවේ ගණිතය විෂය!
සොයුරු හරසර seminar series එක යටතේ මේ වනවිට අපගේ හතරවෙනි දිනයේ වැඩ කටයුතුත් ඔන්න ඉතින් අවසන්! එහිදී, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් වෙනුවෙන් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි හා සිංහල යන ප්‍රධාන විෂයන් හතරෙහි ඉගැන්වීම් කටයුතු අති සාර්ථක අන්දමින් සිදුකරගෙන යන ගමනුයි තියෙන්නේ. අද ප්‍රධානවම ෆෝකස් කෙරුවේ විද්‍යාව විෂය!
සොයුරු හරසර seminar series එක යටතේ මේ වනවිට අපගේ පස්වෙනි දිනයේ වැඩ කටයුතුත් අවසන්! එහිදී, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියන් වෙනුවෙන් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි හා සිංහල යන ප්‍රධාන විෂයන් හතරෙහි ඉගැන්වීම් කටයුතු අති සාර්ථක අන්දමින් සිදුකරගෙන යන ගමනුයි තියෙන්නේ. අද ප්‍රධාන ඉලක්කය වුනේ විද්‍යාව සහ සිංහල විෂයන්!
මීට අමතරව ඉදිරියේදී, 2025/02/22 සෙනසුරාදා දින සිට ආරම්භ වන පරිදි සාමාන්‍ය පෙළ විභාගය දවස දක්වා වූ "සොයුරු හරසර අන්තිම තුරුම්පුව - master plan" වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එහිදී සිසු සිසුවියන්ට දවසින් දවස සිදු කළ යුතු පුනරීක්ෂණ, ප්‍රශ්න, පාස්ට් පේපර්ස්, පාඩම් කළ යුතු සුවිශේෂී tips ආදිය සෑම දිනකම ලබාදීමට සූදානම්!



