සියලු ව්‍යාපෘති

සොයුරු හරසර පළමු අදියර යටතේ මාතලේ /සිරි සීවලී විද්‍යාලය වේරගම විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ…

2025 ජනවාරි 27 මාතලේ
සොයුරු හරසර — Siri Seevali Vidyalaya, Weragama

සොයුරු හරසර පළමු අදියර යටතේ මාතලේ /සිරි සීවලී විද්‍යාලය වේරගම විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ අපේ AP 24 BATCH එකේ ලමයි

Date : 2025.01.22(බදාදා)

කෙනෙක්ට දෙයක් උපයාගන්න එක අමාරුම දෙයක් නොවුනත් උපයාගත් දෙයක් බෙදාදීම අමාරු දෙයක්. මේ ඉන්නේ එහෙම දැනුම බෙදාදෙන අපේ ලමයි

සොයුරු හරසර පළමු අදියර යටතේ මා/සිරි සීවලී විද්‍යාලය,වේරගම විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණයේ දෙවන දිනය සඳහා සහභාගි වූ අය♥️

Date : 2025.01.27(සඳුදා)

දෙවෙනි සෙමිනා එකට ආපු මාතලේ සෙට් එක ❤️

Siri Seevali Vidyalaya, Weragama

ඡායාරූප එකතුව

12 photos

තවත් කතා