සියලු ව්‍යාපෘති

සොයුරු හරසර පළමු අදියර යටතේ මප/ තෙල්/ කලුගල් ඔය කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සිංහල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ…

2025 ජනවාරි 29 මහනුවර
සොයුරු හරසර — Kalugal Oya Junior School, Ududumbara

සොයුරු හරසර පළමු අදියර යටතේ මප/ තෙල්/ කලුගල් ඔය කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සිංහල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්

Date : 2025.01.28(අගහරුවාදා )

Date - 2025.01.29(බදාදා)

පලවෙනි සෙමිනා එකට සහභාගි වූ නුවර අපේ set එක💗

සොයුරු හරසර පළමු අදියර යටතේ මප/ තෙල්/ කලුගල් ඔය කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යාව දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්

Date : 2025.01.30(බ්‍රහස්පතින්දා)

Date - 2025.01.31 (සිකුරාදා)

දෙවෙනි සෙමිනා එකට සහභාගි වූ නුවර අපේ set එක💗

Kalugal Oya Junior School, Ududumbara

සති දෙකක් වගේ පොඩි කාලයක් ඇතුළත Anuradha Perera සර්ගෙ මගපෙන්වීමකට අනුව පටන් ගත්තු ' සොයුරු හරසර ' ව්‍යාපතිය යටතේ උඩුදුම්බර කළුගල්ඔය කනිටු විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පුරා දින 8 ක් පුරාවට 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේම මල්ලිලා නංගිලාට රුකුලක් වෙන්න අපිට පුළුවන් උනා 🥺❤️

ඒ සඳහා නන් අයුරින් උපකාර කල සියලුම දෙනාට හිස නමා ස්තූතිය පුද කර සිටිමු .... ❤️🫶

අපි මහනුවර සොයුරු හරසර කණ්ඩායම 😁❤️🫶

ඡායාරූප එකතුව

18 photos

තවත් කතා