අපි DAY 01💫 සොයුරු හරසර පළමු අදියර යටතේ මො/සුදු වතුර ආර විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිතය හා ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා…

අපි
සොයුරු හරසර පළමු අදියර යටතේ
මො/සුදු වතුර ආර විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිතය හා ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.06(බ්‍රහස්පතින්දා)
පලවෙනි SEMINAR එකට ආපු මොනරාගල TEAM එක💜
සොයුරු හරසර දෙවන අදියර යටතේ
මො/සුදු වතුර ආර විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සිංහල හා ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.07(සිකුරාදා)
දෙවෙනි SEMINAR එකට ආපු මොනරාගල TEAM එක💜
සොයුරු හරසර තුන් වෙනි අදියර යටතේ
මො/සුදු වතුර ආර විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යාව ,චිත්‍ර හා ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.08(සෙනසුරාදා)
තෙවෙනි SEMINAR එකට ආපු මොනරාගල TEAM එක💜
සොයුරු හරසර අවසන් අදියර යටතේ
මො/සුදු වතුර ආර විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිතය හා විද්‍යාව දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.09(ඉරිදා)
අන්තිම SEMINAR එකට ආපු මොනරාගල TEAM එක💜
(2025.02.09 - ඉරිදා) මොනරාගල සොයුරු හරසර සම්මන්ත්‍රණ මාලාව නිමාවට පත් වන අතර ,
වැඩසටහනෙ එක් අංගයක් වූ පාසලට අරමුදලක් එකතු කිරීම මගින් පාසලෙ අවශ්‍යතාවයක් ව පැවති කැඩී තිබූ පරිගණක යන්ත්‍රයන් 02 මෙම මුදලින් නැවත සාදා දීමට යොදා ඇත..💫
තවද පාසලේ විදුහල්පති ගෙ ඉල්ලිම් පරිදි ප්‍රධාන ශාලාවෙ ඇද තිබූ ලොක සිතියම නැවත මලීෂ රවිහංස සොහොයුරා විසින් සිතුවම් කරන ලදී..💫



