සියලු ව්‍යාපෘති

සොයුරු හරසර කුලියාපිටිය ❤️ seminar serice day 01🎊 සොයුරු හරසර පළමු අදියර යටතේ කඹුරාපොල ශ්‍රි රතනපාල ආදර්ශ විද්‍යාලයේ අ.පො.ස. සා.පෙළ සිසුන් සදහා මූලික කරගෙන විද්‍යාව දැනුම වර්ධනය කිරිම සදහා අත්වැලක්…

2025 පෙබරවාරි 25 කුලියාපිටිය
සොයුරු හරසර — Kamburapola Sri Rathanapala Model School

සොයුරු හරසර කුලියාපිටිය ❤️

සොයුරු හරසර පළමු අදියර යටතේ කඹුරාපොල ශ්‍රි රතනපාල ආදර්ශ විද්‍යාලයේ අ.පො.ස. සා.පෙළ සිසුන් සදහා මූලික කරගෙන විද්‍යාව දැනුම වර්ධනය කිරිම සදහා අත්වැලක් වීම පිණිස පවත්වනු ලැබූ සම්මන්ත්‍රණය සදහා සහභාගී වූ සිසුන්..

දිනය - 2025/02/24

වෙලාව - 8.00 - 3.30

විෂය - විද්‍යාව

පිපෙන්නට වෙර දරන මල් කැකුලු පුබුදුවනු වස්......❤️🌼

සොයුරු හරසර පළමු අදියර යටතේ කඹුරාපොල ශ්‍රි රතනපාල ආදර්ශ විද්‍යාලයේ අ.පො.ස. සා.පෙළ සිසුන් සදහා මූලික කරගෙන ඉංග්‍රිසි දැනුම වර්ධනය කිරිම සදහා අත්වැලක් වීම පිණිස පවත්වනු ලැබූ සම්මන්ත්‍රණය සදහා සහභාගී වූ සිසුන්..

දිනය - 2025/02/27

විෂය - ඉංග්‍රිසි

Kamburapola Sri Rathanapala Model School

සොයුරු හරසර පළමු අදියර යටතේ කඹුරාපොල ශ්‍රි රතනපාල ආදර්ශ විද්‍යාලයේ අ.පො.ස. සා.පෙළ සිසුන් සදහා මූලික කරගෙන සිංහල දැනුම වර්ධනය කිරිම සදහා අත්වැලක් වීම පිණිස පවත්වනු ලැබූ සම්මන්ත්‍රණය සදහා සහභාගී වූ සිසුන්..

දිනය - 2025/02/28

විෂය - සිංහල

Kamburapola Sri Rathanapala Model School

ඡායාරූප එකතුව

19 photos

තවත් කතා