සියලු ව්‍යාපෘති

"සොයුරු හරසර 24 " 🫂❤️ ගම්පහ අපි 🫶❤️ සොයුරු හරසර පළමු අදියර යටතේ බප/ගම්/ ශ්‍රී ස්වර්ණපාලි කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත, විද්‍යා, ඉංග්‍රීසි සහ සිංහල…

2025 පෙබරවාරි 08 ගම්පහ
සොයුරු හරසර — Gampaha team — Sri Swarnapali & Sri Rahula schools

"සොයුරු හරසර 24 " 🫂❤️

ගම්පහ අපි 🫶❤️

සොයුරු හරසර පළමු අදියර යටතේ බප/ගම්/ ශ්‍රී ස්වර්ණපාලි කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත, විද්‍යා, ඉංග්‍රීසි සහ සිංහල දැනුම වර්ධනය සහ සා.පෙළ විභාගය සඳහා සිසුන් නියමිත ලෙස සූදානම් කිරීමේ අරමුණින් පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ පළමු දිගහැරුම ඉතා සාර්ථක ව සිදු වූ වගයි.ඒ සඳහා සහභාගී වූ ගම්පහ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝ,

මීට අමතරව අනිවාරෙන් මතක් කරන්න ඕනේ ජනිත අයියායි, දහම් අයියායි ඔමෙත්මායි,කවිශ්කා අක්කයි මේ කට්ටිය මේකට ආවේ නැති උනත් අපේ වැඩේ කරගන්න මාර support එකක් දුන්නා

මේ ළමයින්ට විද්‍යාව මේළෝ දෙයක් කෙරිලා නෑ.ඒත් අපි හැමෝටම පුලුවන් විදිහට එයාලට කියලා දුන්නා.😌❤️🫶

සොයුරු හරසර 24 ❤️🫶🥰

සොයුරු හරසර ගම්පහ අපි ❤️🫶🫂

බප/ගම්/ශ්‍රී රාහුල විද්‍යාලය

ඔන්න ලමයි අපේ දෙවෙනි දිනයත් අති සාර්ථකව නිම කරන්න අපට හැකියාව ලැබුනා.තව දවස් ගොඩාක් තියෙනවෝ🤭🥰❤️

මේ ඉස්කෝලේ පිරිමි ලමයි ටිකක් මේච්චල් කරන්න අමාරුයි.හැබයි ගෑනු ළමයිට වඩා පිරිමි ළමයි වැඩ කරනවා.❤️🥹

අපි ඊයේ මුලු දවසෙම maths කරේ.එකම දිගට ගණන් කරන්නත් බැරි නිසා අපි සින්දුවකුත් කිව්වා මැදින්🎤❤️😁

මේ තමයි පලවෙනි දවසේ වගේ දෙවෙනි දවසේ වැඩේට ආපු සෙට් එක

ගොඩාක් පින් දෙවෙනි දවසේ ආපු අපේ ගම්පහ සෙට් එකට🙏🏻😘❤️

දැනට කතාව නිමයි.අපි ආයේ හම්බෙමු❤️

සොයුරු හරසර ගම්පහ 🫂❤️🫶

Gampaha team — Sri Swarnapali & Sri Rahula schools

ඡායාරූප එකතුව

14 photos

තවත් කතා