Empowering Young Minds: Why ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා Proudly Sponsored the “Blooming Dreams” Project

අනුරාධ පෙරේරා · ජීවිතයට PHYSICS

ජීවිතයටඑළියක්

හැම ජීවිතයකටම එළියක්.

ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයට අත දෙමින්, අනුරාධ සර් සහ ජීවිතයට PHYSICS සිසුන් එක්ව කළ ප්‍රජා සේවා ව්‍යාපෘති ඔබට මෙහි දැකගත හැකියි.

අපි කරන දේ

අපි එළිය බෙදන්නේ මෙහෙමයිඅපේ සෑම ව්‍යාපෘතියකම අරමුණු තුන

දරුවන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැගීම, ඔවුන්ගේ ඉගෙනීමට ඇති බාධා ඉවත් කිරීම සහ ලොකු සිහින දකින්නට ඔවුන් දිරිමත් කිරීම — අප කරන හෝ අනුග්‍රහය දක්වන සෑම ව්‍යාපෘතියක්ම මේ අරමුණු තුනෙන් එකකට හෝ සේවය කරයි.

දිරිමත් කරමු

ආත්ම විශ්වාසය

නායකත්ව හා පෞරුෂ සංවර්ධන කඳවුරු හරහා දරුවන් නිර්භීතව කතා කරන්නටත්, කණ්ඩායමක් ලෙස වැඩ කරන්නටත්, තමන් ගැනම විශ්වාසය තබන්නටත් පුරුදු කරනවා.

අත දෙමු

ඉගෙනීමට සහාය

පොත්, ලිපිද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය දේ ලබා දෙමින්, මූලික පහසුකම් නැති නිසා කිසිම දරුවෙකුගේ අධ්‍යාපනය නතර නොවන්නට වග බලා ගන්නවා.

ආදර්ශයක් වෙමු

ලොකු සිහින

අපේ සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් දුෂ්කර පාසල්වල දරුවන් සමඟ කාලය ගත කරමින්, ඔවුන්ටත් ලොකු සිහින දකින්නට දිරිය දෙනවා.

අපේ බලපෑම

ගණන් කියන කතාවඅපේ සේවය, සංඛ්‍යාවලින්

0

සොයුරු හරසර මධ්‍යස්ථාන

0

සේවය ලැබූ පාසල්

0

නොමිලේ ඉගැන්වූ විෂයයන්

0+

ඇගයීමට ලක්වූ AP'24 සිසුන්

මතක

ඡායාරූපවලින් අපේ කතාවසේවයේ අමතක නොවන මොහොත්

Empowering Young Minds: Why ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා Proudly Sponsored the “Blooming Dreams” Project

තරුණ සිහින පිපෙන්නට: “Blooming Dreams” ව්‍යාපෘතියට ජීවිතයට PHYSICS අනුග්‍රහය

සොයුරු හරසර — Siri Seevali Vidyalaya, Weragama

සොයුරු හරසර — මා/සිරි සීවලී විද්‍යාලය, වේරගම

සොයුරු හරසර — Alakoladeniya Junior School

සොයුරු හරසර — අලකොළදෙණිය කනිෂ්ඨ විද්‍යාලය

සොයුරු හරසර — Bogaswewa Maha Vidyalaya

සොයුරු හරසර — පො/දිඹු/බෝගස්වැව මහා විද්‍යාලය

සොයුරු හරසර — Kalugal Oya Junior School, Ududumbara

සොයුරු හරසර — මප/තෙල්/කළුගල්ඔය කනිෂ්ඨ විද්‍යාලය

සොයුරු හරසර — St. Mary's National School

සොයුරු හරසර — කො/ශාන්ත මරියා ජාතික පාසල

සොයුරු හරසර — Rathanapala Vidyalaya, Badulla

සොයුරු හරසර — බදුල්ල රතනපාල විද්‍යාලය

සොයුරු හරසර — Kosgama Sumedha Vidyalaya

සොයුරු හරසර — බප/හෝ/කොස්ගම සුමේධ විද්‍යාලය

සොයුරු හරසර — Nagala Sri Piyaratana Junior School, Bibile

සොයුරු හරසර — මො/බි/නාගල ශ්‍රී පියරත්න කනිටු විදුහල

සොයුරු හරසර — Eragama Vidyaloka Vidyalaya

සොයුරු හරසර — කෑ/ඇරෑගම විද්‍යාලෝක විද්‍යාලය

විශේෂාංග

සිහින පිපුණු මොහොත්අපේ විශේෂ ව්‍යාපෘති කිහිපයක්

සියලු ව්‍යාපෘති

අපේ ප්‍රමුඛ වැඩසටහන

සොයුරු හරසර

අයියලා අක්කලාගෙන් මල්ලිලා නංගිලාට — දැනුමේ තෑග්ග.

උසස් පෙළ විභාගය නිම කළ අනුරාධ සර්ගේ සිසුන්, දිවයින පුරා දුෂ්කර පාසල්වල සාමාන්‍ය පෙළ දරුවන්ට ගණිතය, විද්‍යාව, සිංහල සහ ඉංග්‍රීසි නොමිලේ ඉගැන්වූහ. ඒ සඳහා අරමුදල් සොයා ගත්තේත්, ටියුට් සකස් කළේත්, පන්ති පැවැත්වූයේත් ඔවුන්මයි.

37
මධ්‍යස්ථාන
25
පාසල්
4
විෂයයන්
579+
ඡායාරූප

සොයුරු මතක — වැඩසටහනේ සමාප්ති චිත්‍රපටය

සොයුරු හරසර

පාසල්වලින් එන කතාකණ්ඩායම් තමන්ගේම වචනයෙන් ලියූ වාර්තා

පාසල් 25ම බලන්න

අපේ ගමන

අපේ ගමනපියවරෙන් පියවර අප ආ මාවත

  1. 2025 ජනවාරි – මාර්තු

    සොයුරු හරසර

    අපේ සිසුන් දිවයින පුරා මධ්‍යස්ථාන 37ක් හරහා දුෂ්කර පාසල් 25ක සාමාන්‍ය පෙළ දරුවන්ට ගණිතය, විද්‍යාව, සිංහල සහ ඉංග්‍රීසි නොමිලේ ඉගැන්වූහ.

  2. 2025 සැප්තැම්බර්

    Colors of AP'24

    2024 උසස් පෙළ භෞතික විද්‍යාවට A සාමාර්ථ ලබා ඉංජිනේරු හා වෛද්‍ය පීඨවලට තේරුණු සිසුන් 1250කට අධික පිරිසක් නෙලුම් පොකුණ රඟහලේදී ඇගයීමට ලක් කෙරිණි.

  3. 2025 දෙසැම්බර්

    සොයුරු හරසර 2025/26

    නව ස්වේච්ඡා කණ්ඩායම් බඳවා ගැනීම සහ මධ්‍යස්ථාන මට්ටමින් අරමුදල් රැස්කිරීම් ආරම්භ විය.

  4. 2026 සැප්තැම්බර්

    Blooming Dreams

    මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වමින් උඩමලිබොඩ ශ්‍රී දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 97 දෙනාට උපකරණ සහ නායකත්ව කඳවුරක්.

ජීවිතයට PHYSICS

අනුරාධ සර්ගෙන්

“පසුබිම කුමක් වුවත්, සෑම දරුවෙකුටම ඉගෙනීමට, වර්ධනය වීමට සහ තම සිහින පිපෙනු දැකීමට අවස්ථාවක් ලැබිය යුතුයි.

අනුරාධ පෙරේරා

නිර්මාතෘ - ජීවිතයට PHYSICS

අනුරාධ සර් ගැන කියවන්න

නවතම

නවතම ව්‍යාපෘතිමෑතකදී අප කළ ප්‍රජා සේවා

සියල්ල බලන්න

එක්ව එළිය දල්වමු

ඊළඟ ව්‍යාපෘතියට අප හා එක්වන්න

ස්වේච්ඡා සේවකයෙකු ලෙස එක්වන්න, ව්‍යාපෘතියකට අනුග්‍රහය දක්වන්න, නැතහොත් සහාය අවශ්‍ය පාසලක් හෝ ගමක් ගැන අපට දන්වන්න.