සොයුරු හරසර පළමු අදියර යටතේ රන්මිණිතැන්න කණිෂ්ඨ විද්‍යාලයේ හා ඔසුවින්න කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන…

සොයුරු හරසර පළමු අදියර යටතේ රන්මිණිතැන්න කණිෂ්ඨ විද්‍යාලයේ හා ඔසුවින්න කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.03(සදුදා)
Date : 2025.02.05(බදාදා)
Date : 2025.02.10(සදුදා)
තුන් වෙනි seminar එකට සහභාගී වූ තිස්සමහාරාම set එක ♥️
Date : 2025.02.17 (සදුදා)
හතර වෙනි seminar එකට සහභාගී වූ තිස්සමහාරාම set එක ♥️
සොයුරු හරසර පළමු අදියර යටතේ රන්මිණිතැන්න කණිෂ්ඨ විද්‍යාලයේ හා ඔසුවින්න කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සොයුරු හරසර සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.06 (බදාදා)
Date : 2025.02.07 (බ්‍රහස්පතින්දා)
තිස්සමහාරාම සොයුරු හරසර
සොයුරු හරසර පළමු අදියර යටතේ රන්මිණිතැන්න කණිෂ්ඨ විද්‍යාලයේ හා ඔසුවින්න කණිෂ්ඨ විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සොයුරු හරසර සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගි වූ සිසුන්.
පාසලේ සෑම වසරකම සිසුන්ට තිලිනයක් ලබා දෙමින් සහ අවසන් දෙදිනෙහි පලමු දිනය සදහා සහභාගී වූ සිසු පිරිස .
Date : 2025.02.21 (සිකුරාදා)
තිස්සමහාරාම සොයුරු හරසර❤️🔥



