සියලු ව්‍යාපෘති

සොයුරු හරසර වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙ බන්ඩාරවෙල කලාපයේ බ/කිරිඔරුව විද්‍යාලයේ සිදු කල සොයුරු හරසර වැඩසටහනේ සමාරම්භක දිනය. (Day 01) සහභාගී වූ අය 01)Mohomad Rinas 02)Priyankara weerasinghe…

2025 පෙබරවාරි 25 බණ්ඩාරවෙල
සොයුරු හරසර — Kiriweruwa Vidyalaya, Bandarawela

සොයුරු හරසර වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයෙ බන්ඩාරවෙල කලාපයේ බ/කිරිඔරුව විද්‍යාලයේ සිදු කල සොයුරු හරසර වැඩසටහනේ සමාරම්භක දිනය.

සහභාගී වූ අය

ඡායාරූප එකතුව

9 photos

තවත් කතා