සොයුරු හරසර පළමු අදියර යටතේ කො / ශාන්ත මරියා ජාතික පාසලේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යාව දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන් Date…
2025 පෙබරවාරි 08 කොළඹ

සොයුරු හරසර පළමු අදියර යටතේ කො / ශාන්ත මරියා ජාතික පාසලේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යාව දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.05(බදාදා)
පලවෙනි සෙමිනා එකට ආපු අවිස්සාවේල්ල set එක♥️


