සොයුරු හරසර පළමු අදියර යටතේ කෑ/ඇරෑගම විද්‍යාලෝක විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත , විද්‍යා, ඉංග්‍රීසි සහ සිංහල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන…

සොයුරු හරසර පළමු අදියර යටතේ කෑ/ඇරෑගම විද්‍යාලෝක විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත , විද්‍යා, ඉංග්‍රීසි සහ සිංහල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ අපගෙ කණ්ඩායමේ සමාජික සමාජිකාවෝ ,
Date -2025.02.05 (බදාදා)
පලවෙනි seminar එකට ගිය කෑගල්ලේ සෙට් එක 😎🔥🫵🏻
"සොයුරු හරසර 24🫂❤️"
Date -2025.02.06 (බ්‍රහස්පතින්දා)
සොයුරු හරසර පලමු අදියර යටතේ කෑ/ඇරෑගම විද්‍යාලෝක විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත , විද්‍යා, ඉංග්‍රීසි සහ සිංහල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය මාලාවේ දෙවැනි දිනය සඳහා සහභාගි වූ අපගෙ කණ්ඩායමේ සමාජික සමාජිකාවෝ ,
1.Adikari (භාණ්ඩාගාරිකතුමා| science teaching | our photos and video editer )
දෙවැනි seminar එකට ගිය කෑගල්ලේ සෙට් එක 😎🔥
සොයුරු හරසර පලමු අදියර යටතේ කෑ/ඇරෑගම විද්‍යාලෝක විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත , විද්‍යා, ඉංග්‍රීසි සහ සිංහල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය මාලාවේ තෙවැනි දිනය සඳහා සහභාගි වූ අපගෙ කණ්ඩායමේ සමාජික සමාජිකාවෝ ,
දිනය : 2025.02.07
වේලාව : 8.00 a.m - 5.00 a.m
8.Adikari ( භාණ්ඩාගාරික | science)
තුන්වෙනි seminar එකට ගිය කෑගල්ලේ සෙට් එක 😎🔥🫵🏻
කෑ/ ඇරෑගම විද්‍යාලෝක විද්‍යාලයෙ පලමු වසරෙ සිට එකොලහ වසර දක්වා සියලුම සිසුන්ට හා ගුරුවරුන්ට ICE ලබාදි ඔවුන්ව සතුටු කර අවස්ථා❤️💫🔥
කෑගල්ලෙඅපිහරිUNIC
සොයුරු හරසර🔥
කෑ/ඇරෑගම විද්‍යාලොක විද්‍යාලය
Wifi Router සවි කිරීම
ගණිතය හා ඉංග්‍රීස් වැඩි දුර ඉගැන්වීම
සොයුරු හරසර පලමු අදියර යටතේ කෑ/ඇරෑගම විද්‍යාලෝක විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත , විද්‍යා, ඉංග්‍රීසි සහ සිංහල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය මාලාවේ අමතර දිනය සඳහා සහභාගි වූ අපගෙ කණ්ඩායමේ සමාජික සමාජිකාවෝ ,
දිනය : 2025.02.10
වේලාව : 8.00 a.m - 5.00 PM
Extara seminar එකට ගිය කෑගල්ලේ සෙට් එක 😎🔥🫵🏻



