සියලු ව්‍යාපෘති

සොයුරු හරසර පළමු අදියර යටතේ බදුල්ල රතනපාල විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සිංහල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන් Date :…

2025 පෙබරවාරි 08 බදුල්ල
සොයුරු හරසර — Rathanapala Vidyalaya, Badulla

සොයුරු හරසර පළමු අදියර යටතේ බදුල්ල රතනපාල විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සිංහල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්

Date : 2025.02.06(බ්‍රහස්පතින්දා)

පලවෙනි සෙමිනා එකට ආපු බදුල්ල set එක♥️

සොයුරු හරසර දෙවන අදියර යටතේ බදුල්ල රතනපාල විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යාව දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්

Date : 2025.02.10(සදුදා)

දෙවෙනි සෙමිනා එකට ආපු බදුල්ල set එක♥️

Rathanapala Vidyalaya, Badulla

ඡායාරූප එකතුව

13 photos

තවත් කතා