සියලු ව්‍යාපෘති

අකුරැස්ස අපි Day 01 සොයුරු හරසර ව්‍යාප්තිය යටතේ අකුරැස්ස අපි සංවිධානය කරන ලද වැඩමුළුවේ පලමු දිනය 2025.02.05 දිනය පුරා සාර්ථක ලෙස මාර/ජේ.ආර් .එස්.ද අල්මේදා විදුහලේ දී පැවැත්විනි. එදින ගණිතය විෂය සදහා…

2025 පෙබරවාරි 15 මාතර
සොයුරු හරසර — Akuressa team — J.R.S. de Almeida & Athuraliya schools

අකුරැස්ස අපි

සොයුරු හරසර ව්‍යාප්තිය යටතේ අකුරැස්ස අපි සංවිධානය කරන ලද වැඩමුළුවේ පලමු දිනය 2025.02.05 දිනය පුරා සාර්ථක ලෙස මාර/ජේ.ආර් .එස්.ද අල්මේදා විදුහලේ දී පැවැත්විනි. එදින ගණිතය විෂය සදහා වැඩමුළුව පැවැත්විනි.

සහභාගි වූ අකුරැස්ස set එක

සොයුරු හරසර ව්‍යාප්තිය යටතේ අකුරැස්ස අපි සංවිධානය කරන ලද වැඩමුළුවේ පලමු දිනය 2025.02.06 දිනය පුරා සාර්ථක ලෙස මාර/ජේ.ආර් .එස්.ද අල්මේදා විදුහලේ දී පැවැත්විනි. එදින ගණිතය විෂය සදහා වැඩමුළුව පැවැත්විනි.

සහභාගි වූ අකුරැස්සෙ set එක

Akuressa team — J.R.S. de Almeida & Athuraliya schools

සොයුරු හරසර පළමු අදියර යටතේ

මාර / ජේ.ආර්.එස් ද අල්මේදා විද්‍යාලයේ දී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔවුන්ගේ විද්‍යාව දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්මන්ත්‍රණ මාලාව සදහා සහභාගි වූ සිසුන්ගේ පිරිස.

එදා වැඩේට ආපු අකුරැස්සෙ අපේ සෙට් එක

Akuressa team — J.R.S. de Almeida & Athuraliya schools

සොයුරු හරසර පළමු අදියර යටතේ මාතර අකුරැස්ස අතුරලිය මහ විද්‍යාලයේ සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්

Date : 2025.02.05(බදාදා )

පලවෙනි සෙමිනා එකට ආපු මාතර සෙට් එක🔥❤️🫶

Akuressa team — J.R.S. de Almeida & Athuraliya schools

ඡායාරූප එකතුව

22 photos

තවත් කතා