සොයුරු හරසර පළමු අදියර යටතේ පො/ දිඹු / බෝගස්වැව මහා විද්‍යාලය , බෝගස්වැව විද්‍යාලයේ මෙවර සා.පෙ විභාගය සදහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සදහා…

සොයුරු හරසර පළමු අදියර යටතේ පො/ දිඹු / බෝගස්වැව මහා විද්‍යාලය , බෝගස්වැව විද්‍යාලයේ මෙවර සා.පෙ විභාගය සදහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සදහා සහභාගි වු සිසුන්
Daye : 2025/01/29 ( බදාදා)
පලවෙනි සෙමිනා එකට පොලොන්නරුව set එක
ජීවිතයට PHYSICS | සොයුරු හරසර ❤️🔥
සොයුරු හරසර දෙවන අදියර යටතේ පො/ දිඹු / බෝගස්වැව මහා විද්‍යාලය , බෝගස්වැව විද්‍යාලයේ මෙවර සා.පෙ විභාගය සදහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යාව දැනුම වර්ධනය කිරීමට සහ විද්‍යාව විශයේ ඇති රසායනික පරීක්ෂණ පිලිබදව පරීක්ෂණ පිලිබද දැනුම වර්දනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සදහා සහභාගි වු සිසුන්
Daye : 2025/01/30 ( බ්‍රහස්පතින්දා )
දෙවෙනි සෙමිනා එකට ආපු පොලොන්නරුවේ set එක
සොයුරු හරසර තෙවන අදියර යටතේ පො/ දිඹු / බෝගස්වැව මහා විද්‍යාලය , බෝගස්වැව විද්‍යාලයේ මෙවර සා.පෙ විභාගය සදහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සින්හල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සදහා සහභාගි වු සිසුන්
Daye : 2025/01/31 ( සිකුරාදා )
තුන්වන සෙමිනා එකට ආපු පොලොන්නරුවේ set එක
අතිරේක වැඩ පිලිවෙලක් ලෙස පො/ දිඹු බෝගස්වැව මහා විද්‍යාලයේ සෞන්දර්ය විශයන් සදහා ගුරුවරු නොමැති වීමෙන් එම විශයන් වල ( art , dancing , music ) patricle දැනුම වර්දනය කිරීම
(පොලොන්නරුවේ සොයුරු හරසර )
සොයුරු හරසර සිව්වන අදියර යටතේ පො/ දිඹු / බෝගස්වැව මහා විද්‍යාලය , බෝගස්වැව විද්‍යාලයේ මෙවර සා.පෙ විභාගය සදහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ඉන්ග්‍රිසි දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සදහා සහභාගි වු සිසුන්
Daye : 2025/02/01 ( සෙනසුරාදා )
සිව්වන සෙමිනා එකට ආපු පොලොන්නරුවේ set එක
මේ වනවිට පොලොන්නරුව සොයුරු හරසර කණ්ඩායම
පො/ දිඹු / බෝගස්වැව මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසු දූ දැරියන් ඉලක්ක කොට සිදු කෙරුන ගණිතය , විද්‍යාව , සිංහල, ඉංග්‍රීසි විශයන් හතරක් යටතේ පැවති සම්මන්ත්‍රණ මාලාව සාර්ථකව අවසන් කර ඇති බව සතුටින් දැනුම් දෙමු.
මේ සඳහා සහභාගී වූ පොලොන්නරුව සොයුරු හරසර set එක ❤️



