සොයුරු හරසර පළමු අදියර යටතේ ර/ ඇඹි / මිරිස්වැල්පොත විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සිංහල හා ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි…
2025 පෙබරවාරි 13 රත්නපුර

සොයුරු හරසර පළමු අදියර යටතේ ර/ ඇඹි / මිරිස්වැල්පොත විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සිංහල හා ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්
Date : 2025.02.06(බ්‍රහස්පතින්දා)
පලවෙනි සෙමිනා එකට ආපු ඇඹිලිපිටිය set එක♥️



