සියලු ව්‍යාපෘති

සොයුරු හරසර පළමු අදියර යටතේ බසියාවත්ත සාන්ත පීතර් විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන් Date…

2025 පෙබරවාරි 20 කුරුණෑගල
සොයුරු හරසර — St. Peter's College, Basiyawatta

සොයුරු හරසර පළමු අදියර යටතේ බසියාවත්ත සාන්ත පීතර් විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්

Date : 2025.02.17(සදුදා )

පලවෙනි සෙමිනා එකට ආපු negombo set එක♥️

සොයුරු හරසර පළමු අදියර යටතේ බසියාවත්ත සාන්ත පීතර් විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්

Date : 2025.02.18 (අගහරුවද )

දෙවැනි සෙමිනා එකට ආපු negombo set එක♥️

St. Peter's College, Basiyawatta

Date : 2025.02.19 (බදාදා.)

තුන්වැනි දවස සෙමිනා එකට ආපු negombo set එක♥️

St. Peter's College, Basiyawatta

සොයුරු හරසර පළමු අදියර යටතේ බසියාවත්ත සාන්ත පීතර් විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්

Date : 2025.02.20 ( බ්‍රහස්පතින්දා )

හතරවන දවස සෙමිනා එකට ආපු negombo set එක♥️

St. Peter's College, Basiyawatta

සොයුරු හරසර පළමු අදියර යටතේ බසියාවත්ත සාන්ත පීතර් විද්‍යාලයේ මෙවර සා.පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ සිංහල දැනුම වර්ධනය කිරීමට අත්වැලක් පිණිස පවත්වන සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සිසුන්

Date : 2025.02.21 ( සිකුරාදා )

පස්වන දවස සෙමිනා එකට ආපු negombo set එක♥️

St. Peter's College, Basiyawatta

ඡායාරූප එකතුව

44 photos

තවත් කතා