
තරුණ සිහින පිපෙන්නට: “Blooming Dreams” ව්‍යාපෘතියට ජීවිතයට PHYSICS අනුග්‍රහය
මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමනාකරණ හා සැපයුම් දාම ඉංජිනේරු අංශයේ දෙවන වසර සිසුන්ගේ “Blooming Dreams” ප්‍රජා සේවා ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වමින්, දැරණියගල උඩමලිබොඩ ශ්‍රී දේවානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 97 දෙනාට නායකත්ව කඳවුරක් සහ පාසල් උපකරණ.

























